24 C
Colombo
Thursday, January 9, 2025

එළවළු මිල ඉහළට

- Advertisement -

පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවක එළවළු මිල තරමක ඉහළ අගයක ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එළවළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබීම නිසා වෙළෙදුන්ගේ ආදායම පහත වැටී ඇති බවයි.

මේ දිනවල පෑලියගොඩ මැනිං මාකට් හි එළවළු මිල ගණන් පහතින්.

කැරට් 1Kg = රුපියල් 250. 00
බෝංචි 1Kg = රුපියල් 250. 00
ගෝවා 1Kg = රුපියල් 150.00
තක්කාලි1Kg = රුපියල් 150.00
කරවිල1Kg = රුපියල් 300.00
වැටකොලු 1Kg = රුපියල් 200.00
ලූනු කොළ 1Kg = රුපියල් 200.00
මෑකරල් 1Kg = රුපියල් 150.00
බී ලුනු 1Kg = රුපියල් 280.00

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES