31 C
Colombo
Friday, December 20, 2024

විදුලි බිල ගැන වෙරිටේ රිසර්ච් කියන්නේ බොරු – කංචන

- Advertisement -

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බවට වෙරිටේ රිසච් ආයතනය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ පැවති (10) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා මෙරටට පැමිණි ඉන්දියාවේ අමුල් සමාගමේ නියෝජිතයින් පිරිසක් මේ වන විට ගොවි පොළ පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයකට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත්වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, ඔවුන්ගේ...

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වර්ගමීටර් 62000 පමණ...

රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ...

POPULAR ARTICLES