ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරඟය ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව ලකුණු 67කින් ජය ගනිමින් තරඟාවලිය 1-1ක් ලෙස සම කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට උදෑසන සිට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ආරම්භය පමා වූ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47 කට සීමා වූණා. කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකානු නායකයා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය … Continue reading ඩක්වත් සහ ලුවිස් න්‍යයට අනුව දකුණු අප්‍රිකාවට ජය