29.2 C
Colombo
Friday, April 11, 2025

විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට

- Advertisement -

ජනප්‍රිය ඉන්දීය  නළු විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ  ජනප්‍රිය තෙළිඟු සිනමා නළුවකු වන විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මේ වන විට විජේ ඔහුගේ 12 වැනි චිත්‍රපටයේ රඟපාන අතර  චිත්‍රපටිය තාවකාලිකව නම් කර ඇත්තේ ‘VD12’ යනුවෙන්.

ඒ අනුව, විජේ ලංකාවට පැමිණ ඇත්තේ එහි රූගත කිරීම් වෙනුවෙන්.

ශ්‍රී ලංකාවේ දර්ශනීය පසුතලය සහිත ස්ථාන කිහිපයකම මෙම චිත්‍රපටය රූගත කිරීම් සිදු කිරීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘ජර්සි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ගෞතම් දිනුරි විසින්.

RECENT ARTICLES - SINHALA

හයිවේ ගාස්තු කාඩ්වලින් ගෙවන්න අවස්ථාව

මැයි 1 වනදා සිට මෙරට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන්...

රන් මිලෙහි ඉතිහාසගත වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ...

පාර්ලිමේන්තුවේදී හඬාවැටුණු ඇමති වටගල

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (10) බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හඬා වැටෙන අයුරු දක්නට ලැබුණා. ඒ බටලන්ද වධකාගාරයේදී...

POPULAR ARTICLES

චීනෙන් ඇමරිකාවට ප්‍රතිප්‍රහාර

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද අද (11) ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු...