හොරු අල්ලන්න ආපු විජිත (Photo)

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ(25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා හා නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය විජිත හේරත් මහතාද … Continue reading හොරු අල්ලන්න ආපු විජිත (Photo)