හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (03) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) හමුවට පැමිණ තිබෙනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් අතරතුර සිදු කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරණ සමයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් 2022 මාර්තු 03 වැනි දින ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබුණා.