මාතර පරවි දූපතේ වැල් පාලම කඩා වැටෙයි (වීඩියෝ)

මාතර නගරය ආසන්නයේ මුහුදු වෙරළ තීරය අසළ ඇති පරෙවි දූපතට ගමන් කිරීමට ඇති වැල් පාලම මීට සුළු මොහොතකට පෙර කඩාවැටී තිබෙනවා. එම අවස්ථාවේ එම පාලම හරහා ජනතාව ද ගමන් කරමින් සිටි බව අප වාර්තාකරුවන් සදහන් කළා. කඩාවැටුණු පාලමේ වීඩියෝව පහතින්,