අනේ ප්‍රචණ්ඩ වෙන්න එපා – ගෝඨාභය නිපුන සේසත් May 9, 2022 - Advertisement - සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාදාමයන් තමා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජනාධිපති අසුනේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා පවසනවා. ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. ප්‍රචණ්ඩත්වය හරහා කිසිඳු විසඳුමක් නොලැබෙන බවයි එම පුද්ගලයා පවසන්නේ. Related RECENT ARTICLES - SINHALA පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත උමන්දා කුලසිංහ - January 23, 2025 0 පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ... ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ ෆාතිමා සුමෙයියා - January 23, 2025 0 2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි උමන්දා කුලසිංහ - January 23, 2025 0 2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි... POPULAR ARTICLES පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත උමන්දා කුලසිංහ - January 23, 2025 0 පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ... ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ ෆාතිමා සුමෙයියා - January 23, 2025 0 2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි උමන්දා කුලසිංහ - January 23, 2025 0 2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි...