සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාදාමයන් තමා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජනාධිපති අසුනේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ නැමැත්තා පවසනවා.
ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
ප්‍රචණ්ඩත්වය හරහා කිසිඳු විසඳුමක් නොලැබෙන බවයි එම පුද්ගලයා පවසන්නේ.