25 C
Colombo
Friday, November 15, 2024

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත මේ වන විට තත්වය

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වනවිටත් පැවැත්වෙනවා.

අද (14) උදෑසන 7ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම ආරම්භ වූ අතර, එය පස්වරු 4.00 දක්වා පැවැත්වෙනවා.

ඒ අනුව අද පස්වරු 2 වන විට දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත අයුරින්,

ගම්පහ – 52%
කළුතර – 45%
මහනුවර – 50%
මාතලේ – 55%
නුවරඑළිය – 60%
ගාල්ල – 49 %
මාතර – 50%
හම්බන්තොට – 48%
යාපනය – 42%
කිලිනොච්චිය – 46.1%
මන්නාරම – 55%
බදුල්ල – 54%
රත්නපුර – 55%
කෑගල්ල – 50%
මඩකලපුව – 47%
දිගාමඩුල්ල – 42%
ත්‍රිකුණාමලය – 51%
කුරුණෑගල – 38%
පුත්තලම – 41%
අනුරාධපුරය – 52%
පොළොන්නරුව – 51%
මොනරාගල – 47%

RECENT ARTICLES - SINHALA

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

නුවරඑළිය – නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ නුවරඑළිය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 13,937සමගි ජන බලවේගය - 2,477එක්සත් ජාතික පක්ෂය...

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

POPULAR ARTICLES