24 C
Colombo
Saturday, October 26, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹේ

- Advertisement -

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද(26) උදෑසන 7.00ට ආරම්භ වුණා .

ඒ අනුව, අද(26) දිනයේ ඡන්ද දායකයින් 55,000ක්, මධ්‍යස්ථාන 48 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි.

මේ සඳහා දේශපාලන පක්ෂ 8 ක් හා එක් ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයින් 279 දෙනෙකු එක්ව සිටිනවා.

ඒ ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා නියෝජිතයින් 28 දෙනෙකු  තෝරා ගැනීම වෙනුවෙන්.

ඡන්ද විමසීම අද(26) පෙරවරු 7 සිට පස්වරු 4.00 දක්වා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා – නාමල්

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ,...

මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට

0
පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මෙරට විදෙස් ප්‍රේෂණ 11.5% ප්‍රමාණයකින් ඉහළ...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ජාතික...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...