26.2 C
Colombo
Wednesday, March 26, 2025

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

- Advertisement -

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21)   පස්වරුවේ පැවැත්වීමට නියමිත තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද වන අතර එහි ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ අද දිනයේ සමඟි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක්

පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය...

අසපුවක් තුළදී හිමිනමක් ඝාතනය කරලා

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ (25) දහවල් කාලයේ එප්පාවල පොලිස්...

බොරු නොකියා බැරි නම් බැහැ කියලා කියන්න – නාමල්

වත්මන් රජය මැතිවරණ කාලයේදී පොරොන්දු ගණනාවක් ලබාදී බලයට පැමිණි නමුත් දැන්, අර්බුදය මෙතරම් ගැඹුරු බව අපි දැනගෙන නොසිටි බවට ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට පැය 8 1/2ක් හෙට(27) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට පෙරවරු 8.30...