හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදුන් සිද්ධියේ, නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, කොළඹ මහාධිකරණයෙන් පොලීසියට නියෝගයක් නිකුත් කර තිබෙනවා.