25.3 C
Colombo
Thursday, November 28, 2024

පැතුම් කර්නර්ට යළිත් වරෙන්තු

- Advertisement -

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ පසුගියදා ‍පොල්දූව මංසන්ධියේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

අදාළ නඩුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර තිබෙනවා.

මීට පෙරද අදාළ චෝදනාවට පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES