මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට වරෙන්තු

බිලියන 3.5 ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනා ලබා සිටින ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා (01) අද නියෝග කර තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අර්ජුන් ජෝසප් ඇලෝසියස් , ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරිද සිල්වා යන අධ්‍යක්ෂකවරුන් තිදෙනාට මෙසේ වරෙන්තු නිකුත් … Continue reading මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට වරෙන්තු