27 C
Colombo
Wednesday, January 15, 2025

වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට

- Advertisement -

කුප්‍රකට මැයි 9 වැනිදා ගලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියට සම්බන්ධව පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිවරිය වන වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසන්තා හඳපාන්ගොඩ නැමැති කාන්තාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිමින් පසුගිය කාලය පුරාවට ගුරු ඉල්ලීම් හා ගුරු වෘත්තීය අරගල සියල්ලට අකුල් හෙළමින් කටයුතු කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් අනෙකුත් ගුරු සංගම් හා එහි නායකයන් නිර්දය ලෙස විවේචනය කළ ඇය ගෝල්ෆේස් අරගලකරුවන්වද විවේචනය කරන අයුරු දක්නට ලැබුණා.

පසුගිය මැයි 09 වනදා මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ අවසන් රැස්වීම සඳහා ඇයද අරලියගහ මන්දිරයට පැමිණ තිබූ අතර පසුව ගෝඨාගෝගමට පහරදීමෙන් අනතුරුව පුරවැසියන් විසින් ඇයව අල්ලාගෙන මහමඟදී පහරදී තිබුණා.

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES