27 C
Colombo
Saturday, December 21, 2024

වසන්ත මුදලිගේ ක්‍රියාත්මකයි..! – කොළඹ දී විශාල විරෝධතාවයක්

- Advertisement -

නිදහස් දින උත්සවයට එරෙහි විරෝධතාවයක් අද (04) දිනයේ සංවිධාන කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරනවා.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ මෙම විරෝධතාවය අද දිනයේ පැවැත්වීමට කලින් සංවිධානය කර තිබූ බවත් ඊයේ දිනයේ මරදාන එල්ෆිස්ටන් රගහල අසල සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ පිරිසට එල්ල කළ පොලිස් ප්‍රහාරයටද මෙහිදී විරෝධය පල කරන බවත්ය.

ඊයේ රාත්‍රියේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අතර සත්‍යග්‍රහයක නිරත වී සිටි පිරිසක් විසූ හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පොලිස් අණ නොතකා ඔවුන් එම ස්ථානයෙන් දිගින් දිගටම විරෝධතා පැවැත්වීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කල බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවට උසස්වීමක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා. මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක්...

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම්වලින් 60 ක් මරුට

වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත...

මාළු මිල සීඝ්‍රයෙන් ඉහළට

මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගමය පවසනවා. ඒ, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවැති අයහපත් කාලගුණය හේතුවෙන්. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවට උසස්වීමක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසනවා. මේ හේතුවෙන් අදාළ සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක්...

ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක අනතුරක්

නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත්...