27.3 C
Colombo
Sunday, April 6, 2025

චැනල් Eye ආයෙත් ඇවිත්

- Advertisement -

මින් පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ වැඩසටහන් රැසක් යළිත් චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ජනතා ආදරයට පත් වූ ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන්, නාට්‍ය හා සංගීත වැඩසටහන් පෙළක් මෙලෙස විකාශය වීමට නියමිතයි.

2024 දෙසැම්බර් 07 වනදා පටන් උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා මෙම වැඩසටහන් චැනල් අයි නාලිකාව ඔස්සෙ නැරඹිය හැකියි.

එමෙන්ම, චැනල් eye නාලිකාව ඔස්සේ මෙලෙස විකාශය වන වැඩසටහන්  Sri Lanka Rupavahini සහ Channel Eye Rupavahini යන You tube චැනලයන් හරහා ද ඔබට නැරඹීමට හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES