ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද (20) සංවිධානය කළ විරෝධතාවයකට කොටුව දුම්රිය පොළ අසලදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන්දියානු ආධිපත්‍යවාදය පරදවමු යන මැයෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් … Continue reading ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed