ගින්නකින් වත්තල බැංකුවක් සම්පූර්ණයෙන්ම විනාශයි ටෂ්මා සිතුමිණි November 26, 2020 - Advertisement - අද උදෑසන 3 ට පමණ ගින්නක් ඇතිවීමෙන් වත්තල හැදල පාරේ පෞද්ගලික බැංකුවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසිදු පුද්ගලයෙක්ට හානියක් හෝ තුවාල සිදුවීමක් මෙතෙක් වාර්තා වී නොමැත. Related RECENT ARTICLES - SINHALA මීගමුව රෝහලේ සිදුවීම ගැන පරීක්ෂා කරන්න විශේෂ වෛද්‍ය මණ්ඩලයක් සනුරි ද සිල්වා - April 6, 2025 0 මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය මස 31 වැනි... මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කැඳවයි සනුරි ද සිල්වා - April 6, 2025 0 රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ... වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක් සනුරි ද සිල්වා - April 6, 2025 0 වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධව... POPULAR ARTICLES මීගමුව රෝහලේ සිදුවීම ගැන පරීක්ෂා කරන්න විශේෂ වෛද්‍ය මණ්ඩලයක් සනුරි ද සිල්වා - April 6, 2025 0 මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය මස 31 වැනි... මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කැඳවයි සනුරි ද සිල්වා - April 6, 2025 0 රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ... වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක් සනුරි ද සිල්වා - April 6, 2025 0 වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධව...