අපිත් දුක් වින්දා, කැපකිරීම් කළා..! – ඇමති රමේෂ්
ජනතාව පමණක් නොව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයද කැපකිරීම් සිදු කරමින් දුක් විඳි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ, ඊයේ (14) දින පැවති ජනහමුවක් අමතමින්. එබැවින් ඉදිරි ගමන සියල්ලන්ම එක ශක්තිමත්ව ගමන් කළ යුතු බවයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩෛදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. “පහුගිය අවුරුදු දෙක බොහොම අමාරු කාල සීමාවක්. අපේ ආණ්ඩුව අරගෙන … Continue reading අපිත් දුක් වින්දා, කැපකිරීම් කළා..! – ඇමති රමේෂ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed