මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න – විමල්

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩවී නොමැති බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.  ඒ, කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, “ඒක අධිකරණයේ විනිසුරුවරුන්ගේ තීරණයක් නෙමෙයි නේ. නීතිපතිතුමාගේ නියෝජිතයෝ යන්නෙත් එතන නීතිඥයෝ හැටියට. සාමූහික වගකීමකට බැඳෙන්නේ සිදුවුණු දේකට. සිදු නොවුණු දෙයක් සිද්ධ වුණා කියලා කියනකොට … Continue reading මේක රඟපෑමක් වගේ පේනවා නම් එහෙම හිතා ගන්න – විමල්