අපි හන්දියක් ගානේ ව්‍යවස්ථාව ගිනි තියනවා..! – ජන්තවංශ හිමි

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිරවී තම දේශපාලන ස්ථාවරයන් රැකගෙන ජනතාව අවදානමේ හෙළාගෙන සිටියි නම් එවන් ව්‍යවස්ථාවකින් ඵලක් නොමැති හෙයින් එය හන්දියක් හන්දියක් ගානේ ගිනිතැබීමට තමන් සූදානම් බව පාගොඩ ජන්තවංශ හිමියන් පවසනවා. ඒ, අන්තර්වාර පාලනයක් වෙනුවෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සඳහා මහා සංඝරත්නය විසින් ඊයේ (30) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රැස්වීම අමතමින්. “අනිවාර්යයෙන්ම කියන්න … Continue reading අපි හන්දියක් ගානේ ව්‍යවස්ථාව ගිනි තියනවා..! – ජන්තවංශ හිමි