24 C
Colombo
Sunday, January 5, 2025

අපි තමයි අරගලය කළේ..! – අනුර

- Advertisement -

අරගලකරුවන් යනු තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය, ශිෂ්‍ය සංගමය සහ කලා සංගමය යනාදී පිරිසක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, ඊයේ (11) දිනයේදී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් යුත් 43 වැනි සේනාංකය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රශ්නය –

“අරගලකරුවන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න ඔබතුමාලා සූදානම්ද ?”

අනුර කුමාර –

“අනිවාර්යයෙන්ම …. අරගලකරුවෝ කියන්නෙ කවුද ? අපේ සමාජවාදී තරුණ සංගමය, අපේ ශිෂ්‍ය සංගමය, අපේ කලා සංගමය, අපි … අපි අරගලකරුවො නෙවෙයිද ?”

එමෙන්ම, තම පක්ෂයේ අභිමත කණ්ඩායමක් පත්කර ගැනීමට ඉඩ ලැබෙන්නේ නම් පාලනය භාරගැනීමට තමන් සූදානම් බවත් ඔහු පවසනවා.


RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

අද කාලගුණය

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

POPULAR ARTICLES

අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු...

ශ්‍රී ලංකා පිල ලකුණු 178කට දැවීයයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන්...

අද කාලගුණය

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි...