වෙඩි තිබ්බේ වදින්න නෙවෙයි..! – යුධ හමුදාවෙන් පැහැදිලි කිරීමක්

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට පසුගිය සෙනසුරාදා බලහත්කාරයෙන් ඇතුලූවීමට උත්සාහ දැරූ විරෝධතාකරුවන්ට යුධ හමුදා භට පිරිස් හිතාමතා හානිකිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට ප්‍රචාරය වන වීඩියෝ පට කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කරුණු පැහැදිලි කර තිබෙනවා. මෙම සමාජ මාධ්‍ය පුවත් යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුලූවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති … Continue reading වෙඩි තිබ්බේ වදින්න නෙවෙයි..! – යුධ හමුදාවෙන් පැහැදිලි කිරීමක්