24 C
Colombo
Wednesday, January 8, 2025

කිරිපිටි හිඟයට අපිට ඇති විසඳුමක් නැහැ – ඇමති බන්දුල (වීඩියෝ)

- Advertisement -

කිරිපිටි හිඟය සම්බන්ධයෙන් ලබාදීමට කිසිදු විසඳුමක් නොමැති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රටේ පවතින ඩොලර් හිඟතාවය හේතුවෙන් කිරිපිටිවලට වඩා අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ ආනයනය කිරීම සඳහා රජය ප්‍රමුඛතාවය දී ඇති බව වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ අසාමාන්‍ය ලෙස ලාභ ලැබූ විදේශීය සමාගම්වලට මේ අවස්ථාවේ කල හැක්කේ පවතින දුෂ්කර තත්වය යටතේ ඔවුන්ගේ සැපයුම්කරුවන් හට ණය පහසුකමක් ලබාදීම මගින් අඛණ්ඩව සැපයුම සිදු කිරීම බවයි.

එමෙන්ම භාණ්ඩ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තමන්ට කිසිදු විසදුමක් නොමැති බවත් එලෙස විසඳුමක් ඇත්තේ නම් මේ වන විටත් එය ක්‍රියාත්මක කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළා.

තමන් හට පල් බොරුකාරයෙක් වී දේශපාලන හාල්පාරුවෙකුවීමට නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 71ක්. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ

ශිෂ්‍යත්ව පිළිතුරු පත් ඇගයීම ඇරඹේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වනවා. එය ලබන 12 වැනිදා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බව...

බන්ධනාගාර නිලධාරියෙකුට ප්‍රහාරයක්

බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී...

POPULAR ARTICLES