නිලන්ත ගැන නියෝගය තාම අපිට ලැබිලා නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පොලිස් මූලස්ථානයට මේ දක්වා ලැබුණේ දැයි දැනුවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවයි. අදාළ නියෝගය ලැබීමෙන් පසු පොලිස්පතිවරයා ඒ සඳහා සුදසු … Continue reading නිලන්ත ගැන නියෝගය තාම අපිට ලැබිලා නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක