රටේ දේපළ විකුණා හෝ ඩොලර් අර්බුධය විසඳා ගන්න වෙනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන
ඩොලර් අර්බුදය විසඳා ගැනීමට නම් රාජ්‍ය දේපොළ විකුණා දැමිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) කැබිනට් තීරණවලට දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එම තීරණය නොගතහොත් ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිලදී ගැනීම් කිරීම අපහසු වනු ඇති බවයි ඔහු පවසන්නේ. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙරට ඩොලර් උත්පාදනය නොවන්නේ නම් මොන හෝ … Continue reading රටේ දේපළ විකුණා හෝ ඩොලර් අර්බුධය විසඳා ගන්න වෙනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed