27.2 C
Colombo
Saturday, November 16, 2024

කවුරුවත් තෙල් නොදුන්නොත් රුසියාව දෙසට හැරෙනවා..! – රනිල්

- Advertisement -

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සදහා පළමුව වෙනත් මූලාශ්‍ර හරහා උත්සාහ කරන බවත්, එය කළ නොහැකි වන්නේ නම්, රුසියාව දෙසට හැරෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, ඇසෝසියෙටඩ් ප්‍රෙස් සමග පසුගිය සෙනසුරාදා කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාව විශාල වශයෙන් ණය ගෙවිය යුතුව ඇති රටක් වුවද, චීනයෙන් තවත් ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද මෙම සම්මුඛ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක්

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්...

POPULAR ARTICLES