31 C
Colombo
Friday, October 18, 2024

නිදහසේ ක්‍රීඩා කරන්න පරිසරයක් හදන්න ඕනේ – චරිත්

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකිරීමට තමා බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක චරිත් අසලංක පවසා තිබුණා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද (27) පැවැත්වෙන තරගයට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ඒ බව සඳහන් කළා.

එහිදී ඔහු පවසා සිටියේ, නිදහසේ ක්‍රීඩා කරන පරිසරයක් කණ්ඩායම තුළ ඇති කිරීම තමාගේ බලාපොරොත්තුව බවයි.

ක්‍රීඩකයන් නිදහස් මාසිකත්වයෙන් ක්‍රීඩා කරනවා දැකීම තම කැමැත්ත බව තවදුරටත් සඳහන් කළ චරිත් අසලංක,

“ඇත්තටම කණගාටුයි මගේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් ආබාධයට ලක්වීම. ඒ වගේ දේවල් වෙනවා. හැබැයි ඊට පස්සේ එන දේවල්වලට මුහුණ දෙන්න නායකයෙක් විදිහට මම සූදානම් වෙලා ඉන්න ඕනේ. මම හිතනවා LPL ගහපු එක ලොකු චාන්ස් එකක් කියලා. මොකද අපි දන්නවා ෆෝම් එකේ හිටිය ක්‍රීඩාකයෝ කවුද කියලා. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ 04ක් ඉන්නවා.”

RECENT ARTICLES - SINHALA

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 21ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පාසල් ළමුන් 21 දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙක්...

ගිනි අවි යළි භාර දෙන ලෙස කළ නිවේදනයට එරෙහිව පෙත්සමක්

ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්...

කායික දුබලතා සහිත අය වෙනුවෙන් මැතිවරණ කොමිසමෙන් තීරණයක්

මහමැතිවරණයේදී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන්ට ඡන්ද මධ්‍යස්ථාන කරා යාම සහ ඊම සඳහා වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...