24.9 C
Colombo
Thursday, November 28, 2024

විරෝධතාවලට යන නිසා තෙල් බෙදන්න එපා කියලා අපිට කිව්වා – LIOC

- Advertisement -

පැවැත්වීමට නියමිත විරෝධතා හේතුවෙන් අද දිනයේ සහ හෙට දිනයේ ඉන්ධන බෙදාහැරීම අත්හිටුවන ලෙසට තම සමාගමට රජය දැනුම්දුන් බව ලංකා IOC සමාගම පවසනවා.

එම සමාගමේ විධායක අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම විරෝධතාවලට ක්ෂණික බලපෑමක් ඇතිකිරීම සඳහා සිය මෙහෙයුම් නවත්වන ලෙසට තමන්ට උපදෙස් ලබාදුන් බවයි.

කෙසේ වෙතත් හැකි ඉක්මනින් නැවතත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවට ලංකා IOC සමාගම පවසනවා.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ...

POPULAR ARTICLES

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙලා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...