23.9 C
Colombo
Friday, November 29, 2024

අනවශ්‍ය ආනයනය නවත්වලා,77 ආර්ථිකයට යනවා- අරුන්දික ප්‍රනාන්දු

- Advertisement -

1977ට පෙර පැවති ආර්ථීක වැඩපිළිවෙල අනුව අනවශ්‍ය ආනයන සම්පූර්ණයෙන්ම නතර කර දමා නැවතත් මෙරට තුළ නව ආර්ථික ක්‍රියාවලියක් සකස් කරන බවත් ඒ අනුව නව රටක් බිහි කිරීමේ මාර්ගයට අනුකූලව අගමැතිවරයා 2021 අයවැය ඉදිරිපත් කර ඇති බව කිතුල්, පොල්, තල් සංවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 

ඔහු මේ බව පැවසුවේ නොවැම්බර් 17 දින පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමින්ය.

2019 දෙසැම්බර් 05 වෙනි දින  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  උපදෙස් පරිදි කහ, ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු සහ  කරාබුනැටි  කුළුබඩු භෝග ගණනාවක් පිටරටින් ගෙන්වීම තහනම් කර තිබුණි. මේ වන විට මෙරට තුළ අත්‍යවශ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක හිඟයක් ඇත. ඒ අතර ටයර්,වාහන වැනි අත්‍යවශය උපාංගවලද හිඟයක් දක්නට ඇත.

RECENT ARTICLES - SINHALA

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

POPULAR ARTICLES

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

ප්‍රභාත් ජයසූරියගෙන් වාර්තාවක්

කඩුලු 100 සීමාවට ළඟා වූ ලොව දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වාර්තා අතරට එක් වී තිබෙනවා. තරඟ 17න්...