අනවශ්‍ය ආනයනය නවත්වලා,77 ආර්ථිකයට යනවා- අරුන්දික ප්‍රනාන්දු

1977ට පෙර පැවති ආර්ථීක වැඩපිළිවෙල අනුව අනවශ්‍ය ආනයන සම්පූර්ණයෙන්ම නතර කර දමා නැවතත් මෙරට තුළ නව ආර්ථික ක්‍රියාවලියක් සකස් කරන බවත් ඒ අනුව නව රටක් බිහි කිරීමේ මාර්ගයට අනුකූලව අගමැතිවරයා 2021 අයවැය ඉදිරිපත් කර ඇති බව කිතුල්, පොල්, තල් සංවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.  ඔහු මේ බව පැවසුවේ නොවැම්බර් 17 දින පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව … Continue reading අනවශ්‍ය ආනයනය නවත්වලා,77 ආර්ථිකයට යනවා- අරුන්දික ප්‍රනාන්දු