පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවී ඇති ශිලා ආයුධ ඇතුළු පුරාතන අවි ආයුධ, පාරම්පරිකව භාවිත කරන ලද දැනට අභාවයට යමින් පවතින අවි ආයුධ සහ නවීන අවි ආයුධ රැස්කර සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට ආණ්ඩුව හදුනාගෙන ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව සැළකිල්ලට ගනිමින් දැනට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වඩාත් යෝග්‍ය කෞතුකාගාරයක් තුළ අවි ආයුධ සංරක්ෂණය කිරීම සදහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීම සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
අවි ආයුධ කෞතුකාගාරයක් හදන්න කැබිනට් අනුමැතිය
- Advertisement -
RECENT ARTICLES - SINHALA
මහනුවර – මහියංගනය මාර්ගය ගැන දැනුම්දිමක්
අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර...
අස්වැසුම යළි සමාලෝචනය කරනවා – අනුර
අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් ලබන ජුනි මාසයේ යළි සමාලෝචනයක් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ...
ජනපති මන්දිරවලට කරන්න යන දේ
කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර සෙසු ජනාධිපති මන්දිර සහ අමාත්‍ය නිල නිවාස සුදුසු ව්‍යාපෘති සදහා භාවිතයට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර...
POPULAR ARTICLES
ට්‍රම්ප් වැඩ පටන් අරන්
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති...