30 C
Colombo
Friday, December 20, 2024

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

- Advertisement -

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (07) රාත්‍රී 8.30 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසි බර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති හැකි බවද අදාළ නිවේදනයේ සඳහන් වනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනෙක් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මීලිමිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආයෝජන මාර්ග රැසක්

බලයට පත්වී කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසනවා. ඔහු...

ඉදිරි මැතිවරණය ගැන අනුරගෙන් ඉඟියක්

පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත...

අමෙරිකානු තානාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙලා

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා...

POPULAR ARTICLES