විමල්ගේ බිරිඳගේ පාස්පෝට් නඩුවට සිදුවූ දේ

ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනාලබා සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව මැයි මස 6 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කර සිටියා. එය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමටයි මීට පෙර දින නියම කර තිබුණේ. … Continue reading විමල්ගේ බිරිඳගේ පාස්පෝට් නඩුවට සිදුවූ දේ