26.8 C
Colombo
Wednesday, November 27, 2024

අගමැති හරිනි යටතට පැවරෙන ආයතන මොනවාද?

- Advertisement -

නව අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ වල විෂයයන් සහ කාර්යභාරයන් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඊයේ (26) ප්‍රකාශයට පත් කළා.

අදාළ ගැසට් පත්‍රයට අනුව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර් හරිනි අමරසූරීය මහත්මිය යටතට පැවරී ඇති දෙපාර්තුමේන්තු, ව්‍යස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා පහතින්,

1. විභාග දෙපාර්තමේන්තුව

2. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

3. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ

4. ගුරු විද්‍යාල

5. යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව

6. ශ්‍රී ලංකා ග්‍රන්ථ සංර්වධන මණ්ඩලය

7. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව

8. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල

9. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව

10. ජාතික අධ්‍යාපන ආයතනය

11. පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය

12. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය හා අනුබද්ධ ආයතන

13. සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල

14. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය

15. ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්ව විද්‍යාලය)

16. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

17. ජාතික ආධුනිකත්ව හා කර්‌මාන්ත පුහුණු කිරීම් අධිකාරිය

18. ලංකා ර්ජමානු කාර්මික අභ්‍යාස ආයතනය

19. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

20. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව

21. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

22. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා අනෙකුත් ආයතන

23. බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය

24. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

25. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය

26. දකුණු ආසියානු ගුරු සංර්වර්ධන මධ්‍යස්ථානය (SACTD)

RECENT ARTICLES - SINHALA

HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් වෛරසය (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ 1987 වර්ෂයේ දී...

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

POPULAR ARTICLES