25 C
Colombo
Saturday, March 15, 2025

කිරිපිටි හිඟය ගජමිතුරන් වෙනුවෙන් ද?

- Advertisement -

දිවයින පුරා කිරිපිටි හිඟයක් ඇතිකර ඇත්තේ රජයට හිතවත් ව්‍යාපාරිකයෙකුට කිරිපිටි ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමටදැයි යන සැකයක් මතුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.

ඒ, ඊයේ (18) දින ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල සම්පත් මහතා,

“බොන්න කිරිපිටි ටිකක් නෑ. මේ වනවිට කිරිපිටි හිඟය ඉතා උඝ්ර ලෙස හදලා තිබෙනවා. දැන් කිරිපිටි හිඟයක් හදලා මේ කරන්න යන එකේ යටි අරමුණ තමන්ගෙ ව්‍යාපාරික ගජමිතුරෙකුට කිරිපිටි ගෙන්වීම සඳහා අවස්ථාව ලබාදීමද කියන සැකය එනවා.

පොහොර අර්බුදය හැදුවා, තමන්ගෙ ගජමිතුරන්ට දුන්නා කාබනික පොහොර ගෙන්වන්න. ටයිල් නැවැත්තුවා, නානකාමර උපකරණ නැවැත්තුවා, ගජමිතුරො හම්බ කරගත්තා. සීනිවලට බදු සහන දුන්නා, ගජමිතුරො කළේ මොකක්ද සීනි ගෙන්නලා සීනිවලින් හම්බ කරගත්තා. කිරිපිටි පිළිබඳවත් සමාජයේ ප්‍රශ්නයක් මතුකරලා තමන්ගේ ව්‍යාපාරිකයකුට දෙන්න තමයි මේ හදන්නෙ”

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට නාගලගමුව ප්‍රදේශයේ ධාවනය...

සත්ත්ව සංගණනය අද

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ජාතික සත්ත්ව සංගණනය අද (15) පෙරවරු 8 ට ආරම්භ වනවා. ඒ අනුව, පෙරවරු 8:00 සිට 8:05...

අද සවස තද වැසි

අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ...

POPULAR ARTICLES