30 C
Colombo
Friday, April 25, 2025

නැවත වාහන ආනයනය කරන්නේ කවදාද? – ඇමතිගෙන් පිළිතුරක්

- Advertisement -

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (24) පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

මෙරට තුළ නිෂ්පාදනය කරන වාහන සහ එක්ලැස් කරන රථ වාහන ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ඇති බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අදත් උසාවි ඇවිත්

වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දෙදෙනෙක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. ඒ, ප්‍රධාන මහේස්ත්‍රාන් අරුණ ඉන්ද්‍රජින් බුද්ධදාස පසුගියදා නිකුත් කළ...

ජනපති හදිසියේම මහනුවර ගිහින්

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා. සිරි දළදා වන්දනාවට...

පුංචි ඡන්දේ පරදිනවා කියලා මාලිමාව දන්නවා – රනිල්

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතනවලට මුදල් ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරනුයේ මෙවර මෙවර පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවෙග ආණ්ඩුව පරාජය...

POPULAR ARTICLES

දේශබන්දු අදත් උසාවි ඇවිත්

වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දෙදෙනෙක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. ඒ, ප්‍රධාන මහේස්ත්‍රාන් අරුණ ඉන්ද්‍රජින් බුද්ධදාස පසුගියදා නිකුත් කළ...

ජනපති හදිසියේම මහනුවර ගිහින්

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා. සිරි දළදා වන්දනාවට...

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසල වෙඩි හුවමාරුවක්

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසලදී පාකිස්තානය සිදුකළ වෙඩි තැබීමටක ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක්...