සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා නඩුව යළි කැඳවීමට දින නියම කෙරේ

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව” සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අප්‍රේල් මස 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. එම මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකළේ යැයි චෝදනා කරමින් එවක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් … Continue reading සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා නඩුව යළි කැඳවීමට දින නියම කෙරේ