ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොලේ රත්‍රං මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, රන් අවුන්සයක මිල අද(19) දැක්වුණේ අමෙරිකානු ඩොලර් 2721 . 21 ක් ලෙසයි.
අමෙරිකානු ඩොලර් 2665 . 24 ක් ලෙස පසුගිය සතියේ රන් අවුන්සයක මිල සටහන් වුණා.