27.7 C
Colombo
Wednesday, December 4, 2024

මාරක අනතුරකින් බිරිඳ මරුට සැමියා රෝහලේ

- Advertisement -

යතුරුපැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල තුවාල සිදුවු සැමියා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පල්ලම පොලිසිය පවසන්නේ පල්ලම, අඩම්මන ප්‍රදේශයේදී‍ මෙම අනතුර සිදුව ඇති බවයි.

ආණමඩුව දෙසට ගමන් කරමින් තිබු බොලේරෝ කැබ් රිය යතුරුපදියේ මුහුණට මුහුණ ගැටිමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ මාදම්පේ, තනිමැල්ගම පදිංචි 30 හැවිරිදි කාන්තාවක්.

ආණමඩුව, ඌරියාව ප්‍රදේශයෙ මළ ගෙදරකට ගොස් නැවත මාදම්පේ ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අතරතුරයි අනතුර සිදුව අත්තේ.

RECENT ARTICLES - SINHALA

මෙන්ඩිස් සමාගමේ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

ගෙවිය යුතු හිඟ බදු මුදල් නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්...

වැලිකඩ නිලධාරීන්ගේ නිවාසවලට රැඳවියන්ව වැඩට දාලා

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක් තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා  233 කදි  බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයේ යොදවා ඇති බව ජාතික විගණන...

පාස්කු ගැන තොරතුරු මගේ ළඟත් තියෙනවා – රාසමානික්කම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා පවසනවා. ඔහූ මේ බව කියා සිටියේ, අද (04)...

POPULAR ARTICLES