වෙඩි වැදුණු ටැටූ ශොප් හිමිකරුගේ බිරිඳටත් බරපතළයි

පසුගියදා අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳද අසාධ්‍ය තත්වයේ පසුවන බව වාර්තා වෙනවා. බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ මේ වන විට ශල්‍යකර්මයකට ලක් කර ඇති අතර ඇය දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. පසුගිය 08 වැනිදා උදෑසන 10.00ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු … Continue reading වෙඩි වැදුණු ටැටූ ශොප් හිමිකරුගේ බිරිඳටත් බරපතළයි