හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒමට දුන් කැබිනට් මණ්ඩල අනුමැතිය සම්බන්ධයෙන් එවක කැබිනට් අමාත්‍ය ධුරයෙහි කටයුතු කිරීම හේතුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබුණා. අධිකරණය නියෝග කර තිබුණේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය … Continue reading විජේදාස CID එයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed