26 C
Colombo
Thursday, April 24, 2025

විජේරාමේ කැමති දෙයක් කරගන්න කියලා පොලීසිය අකුළගෙන යයි (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් නුගේගොඩ – විජේරාම මංසන්ධියේදී අද (03) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඇඳිරි නීතිය නොතකා මෙම ස්ථානයට විශාල පිරිසක් සහභාගීවී සිටි අතර එම ස්ථානයට පොලීසියද පැමිණියා.

පොලිස් ජල ප්‍රහාරක රථද එම ස්ථානයට කැඳවා තිබූ අතර උද්ඝෝෂණය තව තවත් පිරිස ඒකරාශී වුණා.

පසුව එකවරම එම ස්ථානයෙන් පොලීසිය ඉවත්වූ අතර ජල ප්‍රහාරක රථද කිසිදු පහරදීමකින් තොරව පිටත්ව ගියා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES