28.2 C
Colombo
Wednesday, April 9, 2025

ඉන්ධන මිල නැවතත් වැඩි කරනවා ද? – ඇමතිගෙන් පිළිතුරු

- Advertisement -

ඉන්ධන මිල නැවතත් වැඩි කිරිමට සුදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල සංසරණය වන සියලුම සටහන් අසත්‍ය බවයි ඔහු පවසන්නේ.

මේ බව සඳහන් කරමින් නිකුත් කර තිබු ට්විටර් සටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් රජයේ නිලධාරීන්ට උපදෙසක්

පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්....

පරාටේ නීතිය අත්හිටුවන්නේ නැහැ-නියෝජ්‍ය ඇමති

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් නැවත සිදුනොවන බව ත් මේ වන විට පරාටේ නීතිය ක්‍රියාත්මක වන බව ත් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය...

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කරලා

කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. පොලීසිය පවසන්නේ, ඊයේ (08) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බවයි. එලෙස මියගොස් ඇත්තේ, ශාන්ත...

POPULAR ARTICLES