මානව හිමිකම් ගැටළුව නිසා IMF නැති වෙයි ද? – නන්දලාල්ගෙන් පිළිතුරක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ඒ, අද (06) පැවැති මාධ්‍ය හමුවකදීයි. මාධ්‍යවේදීන් – “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට බලපෑම් කරයිද?” මහබැංකු අධිපතිවරයා … Continue reading මානව හිමිකම් ගැටළුව නිසා IMF නැති වෙයි ද? – නන්දලාල්ගෙන් පිළිතුරක්