32 C
Colombo
Friday, January 10, 2025

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන අවසන් පුර්ව වටයේ හීනය වැස්සට සේදී යයිද?

- Advertisement -

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තවත් තරඟයක් අද (01) ඇෆ්ගේනිස්ථානයට එරෙහිව පැවැත්වෙනවා.

තරඟය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිතයි.

අවසන් පුර්ව වටයට සහභාගී වීමේ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද (31) තරඟය ජය ගැනීම අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් තරඟය පැවැත්වෙන බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් පවතින බවයි ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

යම් හෙයකින් වර්ෂාවෙන් බාධා වී තරඟය පැවැත්වීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පුර්ව වටයේ සිහිනය බොඳ වනු ඇති.

RECENT ARTICLES - SINHALA

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

Breaking: උදයංග වීරතුංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවයි. ඔහු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR ARTICLES

රට පැන්නා කියපු මනූෂ සිරිකොතින් මතු වෙයි

විදේශගතව සිටින බවට ප්‍රකාශ වූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයට අද (10) පැමිණ තිබුණා. එහිදී මාධ්‍යට අදහස් පළකරමින් ඔහු...

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට...

ක්ලීන් ශ්‍රී ලංකා ගැන චාමර කිව්ව සියල්ල බොරු

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70ක් වැය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය...