32 C
Colombo
Thursday, January 9, 2025

රනිල් එක්ක විමලුත් චීනෙ ගිහින්

- Advertisement -

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා පැවැත්වෙන “තීරය සහ මාවත” ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බෙයිජිං වෙත ගොස් තිබෙනවා.

තානාපති ආරංචි මාර්ග තහවුරු කළේ ඔක්තෝබර් මස 17 සහ 18 වන දෙදින තුල චීනයේ බීජිං නුවර පැවැත්වෙන මෙම සමුළුව චීනය රජය සත්කාරකත්වය දරන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සමුළු දෙකෙන් එකක් බවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ අප්‍රිකාවේ Xi නියෝජිතයින් විසින් මෙහෙයවන ලද “තීරය සහ මාවත” සමුළුව (BRI) මෙවර එහි 10 වන සංවත්සරය සනිටුහන් කරනවා.

චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 90 කට වැඩි ගණනක දේශපාලන නායකයන් සහභාගිවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  ඒකමතිකව ‍තේරී පත්වී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

නව විනිසුරුවරුන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක්

මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය විසින් "මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති" යනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය *‘අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති’ ලෙස...

POPULAR ARTICLES