වත්කම් සම්බන්ධයෙන් විමල්ට අධිචෝදනා
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා කියවීම අද (17) සිදු කෙරිණි. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනුකර ඇත. විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ 2010-15 සමයේදී ඇමති ධුරයට අදාල වැටුපෙන් සහ වෙනත් වත්කම්වලින් උපයා ගත … Continue reading වත්කම් සම්බන්ධයෙන් විමල්ට අධිචෝදනා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed