විමල් දේශීය කුමන්ත්‍රණකරුවෙක් – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විදේශීය කුමන්ත්‍රණය පසුපස අමෙරිකානු තානාපතිවරයා සිටින්නේ නම් එහි දේශීය කුමන්ත්‍රණකරුවා විමල් විරවංශ මන්ත්‍රීවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ 2015ට විමල් විරවංශ මහතා විසින් ආර්ථික ඝතකයා නමින් පොතක් එළි දක්වා එම කුමන්ත්‍රණය සිදුකළ බවයි. අදාළ කෘතිය හරහා විදේශිකයන්ට සහ මෙරට විපක්ෂයට කරුණු ලබාදීමට විමල් විරවංශ මහතා කටයුතු කළ … Continue reading විමල් දේශීය කුමන්ත්‍රණකරුවෙක් – ජොන්ස්ටන් ප්‍රනාන්දු